ලොව ප්‍රථමවරට පූර්ණ ශිශ්නය හා වෘෂණ පැස බද්ධ කිරීමක් සාර්ථකව සිදුකිරීමට මේරිලන්ඩ්, බෝල්ටිමෝර් හි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් සමත් වූහ.