සමරිසි පුද්ගලයන්ගේ සිවිල්, දේශපාලන හා සංස්කෘතික හා මානව අයිතීන් සම්බන්ධ වැඩමුළුවක් ලබන 9දා කොළඹදී පැවැත්වීමට 'ඊක්වල් ග්‍රවුන්ඩ්' ආයතනය කටයුතු යොදා තිබේ. 

ඉතාලියේ වෙරෝනාහි සිය අධ්‍යපන කටයුතු වල නිරතව සිටි පකිස්තාන ශිෂ්‍යාවක සිය දෙමාපියන් විසින් බලහත්කාරයෙන් ගබ්සා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ළමා අපචාරයක් සම්බන්ධයෙන් තොරතුරු වසන් කළ දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි නායක බිෂොප්වරයා ලෙස කටයුතු කළ පිලිප් විල්සන් තනතුරින් පහකර තිබේ. 

නවසීලන්ත ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උප නායිකාව පිතිකාරිනයද වන වන   amy satterthwaite සහ  එම කණ්ඩායමේ පන්දු යවන්නියක වන lea tahuhu සමරිසි විවාහයක් සිදුකරගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉර්මා හා මරියා කුණාටු නිසා විනාශයට පත් වූ කොදෙව් දූපත්හි ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩාංගණ නැවත යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමේ අරමුණින් සංවිධානය කර ඇති විස්සයි 20  ක්‍රිකට් තරගයක්   මේ මස 31 වැනිදා එංගලන්තයේ ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වීමට නියමිතව ඇත.